Child Psychology for Teachers and Parents

Online
From 2020-07-03 16:00:00 - 2020-07-03 19:00:00
Event Scheduled

කායිකව එකවගේ උනත් සියළුම දරුවන් එකිනෙකාගෙන් වෙනස්. එක දවසකට සෑහෙන දුරකථන ඇමතුම් ප්‍රමාණයක් විවිධ මානසික අවශ්‍යතා සහිත දරුවන් ගැන අපිට එනවා. ඉතින් අපි හිතුවා ඒ ගැන අපිටත් වඩා දන්න කෙනෙක් ඔබට මුණගස්සන්න.

දරුවන් සමග නිවැරදි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් වැඩ කරන්නෙ කොහොමද, දරුවන්ගේ කුසලතා පූර්ණය සදහා මනෝවිද්‍යාව යොදාගන්නේ කොහොමද කියන එක ගැන ඔබ එක්ක online කතා කරන්න අපි විශ්වවිද්‍යාල මට්ටමින් ළමා සංවර්ධනය සහ ළමා මනෝවිද්‍යාව පිළිබද දේශන පවත්වන applied psychologist කෙනෙක් වන ධනුෂ්ක හේවාවසම් මහත්මයාට ආරාධනා කලා.

ඉතින් ඔබ කැමතිනම් ඒ ගැන තව දුරට ඉගෙනගන්න ඔබට පුලුවන් පහල link එකෙන් ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න.

Monitoring Progress During Early Childhood

Kandy | 29 th June 2019

අවුරුදු තුනක් කියන්නෙ ගොඩක් දිග කාලයක් නෙමෙයි...ගොඩක් කෙටි කාලයකුත් නෙමෙයි. අවුරුදු තුනකට කලින් අපි හැමදෙනාම වෙනුවෙන් මම මේ page එක හදද්දිත් අද වගේම දහසක් බාධක තිබුනා. ඒත් ඒ හැම වෙලාවකම මිස් එක්ක අපි ඉන්නවා කියන්න ඔයාල මාත් එක්ක හිටියා හන්ගගෙන කරන දේවල් මුකුත්ම අපි ලග තිබුනෙ නෑ. මම දන්න හැමදේම මම ඇගිලි ගෙවෙනකන් අකුරු බවට හැරෙව්වා..ඒ අකුරු ඔයාලගෙ දරුවන්ගෙ ජීවිතේට වටිනාකමක් මේ වෙනකන් එකතු කරන්න ඇති. තව තවත් මම ලිව්වේ මාත් එක්ක හිටපු ඔයාල හැමෝම නිසයි... වැටුනු දවස් නොලිය හිටපු දවස් වල page එක කරන්නෙ නැද්ද මිස් කියල අහපු ඔයාලගෙ වචන තමයි ඔයාලවත් මාවත් මේ දුර ගෙනාවෙ..... ස්තූතියි කියල විතරක් මදි..... ඒත් මම හදවතින්ම ඔයාලට ස්තුතියි කරනවා මම ඔයාලට පොරොන්දු වෙනවා.......මම දන්න හැමදේම කියලදෙන්න ❤ ඉතින් මේ තියෙන්නෙ එහෙම අත්වැල් බැදන් ආව ගමනේ වටිනා මතක.... තවත් දුර ගමනක මුල්ම පියවර සටහන්...!

Read more
perspective phone
iphone
  • Register Online

    හැම වැඩමුළුවක්ම ජීවිතේට වටිනාකමක් එකතු කරනවා. තවත් එක සුදුසුකමකට වඩා දෙයක් එක් කරගන්න මෙතනින් අපේ team එකට එකතුවෙන්න.

  • Share with friends

    සමහරවිට මේ වැඩමුළුව ඔබට හුගක් දුර ඇති, නමුත් යන්න පුලුවන් කවුරුහරි ඉන්නවනම් මේක ඔවුන් එක්ක share කරගන්න තරම් වටිනවා.

FAQ

Frequently Asked Questions

වැඩමුළුව පවත්වන්නේ කොහෙද?

සහභාගිත්වය අනුව අපි තැනක් සූදානම් කරලා දුරකථන මගින් දැනුම් දෙනවා.

නියමිත dress code එකක් තියනවද?

ඇදන් ඉන්න පහසු තැනට ගැලපෙන අම්ම කෙනෙක් තාත්ත කෙනෙකුට, ගුරුතුමියකට සුදුසු ඇදුමක්

ආරම්භවෙන වෙලාව සහ අවසාන වෙන වෙලාව?

ආරම්භ වෙන්නෙ උදේ 9:00 ට අවසාන වෙන්නේ හවස 4:00 ට.විශේශ කාරණා අපි දුරකථනයෙන් දැනුම් දෙනවා

එදාට ගේන්න ඕනේ මොනවද?

පුලුවන්. පහල link එකෙන් ඊට අදාල වැඩසටහන තමන්ගේ registration number එක ඇතුල් කරලා ලබාගන්න

කතාකරන්නෙ මොනවද?

Theme එකට අදාලව දරුවන්ගේ සංවර්ධනය ගැන අපි කතාකරනවා

එදාට අදාල වැඩසටහන ලබාගන්න පුලුවන්ද ?

පුලුවන්. පහල link එකෙන් ඊට අදාල වැඩසටහන තමන්ගේ registration number එක ඇතුල් කරලා ලබාගන්න

Turttys Educational Services මගින් අපි ඔබේ පවුලට අවශ්‍ය බාලාංශ හා පෙර පාසල් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙමු. අපගේ සුදුසුකම් ලත් ගුරුවරුන් ඔබේ දරුවාගේ අවශ්‍යතා සහ අවශ්‍යතා පෝෂණය කරන පරිදි සකස් කළ මුල් ඉගෙනුම් වැඩසටහන් සපයනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

#170, විහාර මාවත, මුල්ගම්පොළ, මහනුවර