Online Discussion

Registration Opening

Discussion on Distruptive Behavior

Teachers and parents can join

Registration opening on soon

Days

00

Hours

00

Minutes

00

Seconds

00

Drawings Compilation

Online
From 2020-09-04 16:46:21 - 2020-09-10 00:00:00
Event Scheduled

The selection of winners will be carried out by a qualified panel of judges appointed by Bank of Ceylon. All drawings uploaded to https://www.bocbalaporoththuwesiththam.com will be shortlisted by the judge panel. The shortlisted candidates in each category will be called upon to a pre-decided venue for a live competition.

Terms and Conditions:

Only the entries which are uploaded to https://www.bocbalaporoththuwesiththam.com will be accepted.

The most popular drawing will be determined by the highest number of likes on the participants drawing that will be uploaded on to https://www.bocbalaporoththuwesiththam.com.

All the updates regarding the competition will be communicated only through ‘Bank of Ceylon’ Facebook page.

The last day of accepting entries will be 10th September 2020.

All participants should have liked the ‘Bank of Ceylon’ Facebook page for their entries to be valid.

Only one drawing will be allowed to be uploaded per Facebook profile.

Paper size – A3, A4 or 18” X 14”

Paper – White- Mat drawing paper

Colours – Pastel/ water colours/ poster colours/ any medium which won’t smear on touch

Name & birthday of the artist should appear in the top left corner of the drawing.

Child Psychology for Teachers and Parents

Online
From 2020-07-03 16:00:00 - 2020-07-03 19:00:00
Event Scheduled

කායිකව එකවගේ උනත් සියළුම දරුවන් එකිනෙකාගෙන් වෙනස්. එක දවසකට සෑහෙන දුරකථන ඇමතුම් ප්‍රමාණයක් විවිධ මානසික අවශ්‍යතා සහිත දරුවන් ගැන අපිට එනවා. ඉතින් අපි හිතුවා ඒ ගැන අපිටත් වඩා දන්න කෙනෙක් ඔබට මුණගස්සන්න.

දරුවන් සමග නිවැරදි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් වැඩ කරන්නෙ කොහොමද, දරුවන්ගේ කුසලතා පූර්ණය සදහා මනෝවිද්‍යාව යොදාගන්නේ කොහොමද කියන එක ගැන ඔබ එක්ක online කතා කරන්න අපි විශ්වවිද්‍යාල මට්ටමින් ළමා සංවර්ධනය සහ ළමා මනෝවිද්‍යාව පිළිබද දේශන පවත්වන applied psychologist කෙනෙක් වන ධනුෂ්ක හේවාවසම් මහත්මයාට ආරාධනා කලා.

ඉතින් ඔබ කැමතිනම් ඒ ගැන තව දුරට ඉගෙනගන්න ඔබට පුලුවන් පහල link එකෙන් ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න.

Play Based Learning

Standard Event
From 2019-07-20 09:00:00 - 2019-07-20 16:00:00
Kingston Hotel - 14/2 Kandy Rd Kiribathgoda 11600 Sri Lanka
Event Scheduled
By with

කොළඹ වැඩමුළුව 20 වෙනිදා කිරිබත්ගොඩ දී පවත්වනවා. මේක ටික කාලයකට ඔයාල බලන්න අපි එන දවස. නුවරදි වගේම මාව මුණගැහෙන්න පෞද්ගලිකව කතාකරන්න සහ පොත් බලන්න ඔයාලට පුලුවන්

එන්න කැමැත්තක් තියන අය 0776344666 අංකයට කතාකරන්න.

ඒ හැම කෙනෙකුටම ආපහු call එකකින් විස්තර හැමදේම කියයි. නුවර ආපු අය colombo එන්න කැමතිනම් එයාලට transport දෙනවලු ඔන්න ❤
ඉතින් ඔයාලටත් පුලුවන් එන්න

මේ workshop එක නුවර එකට වඩා වෙනස්.නුවරදි මම ඔයාලට කියල දුන්නෙ brain development එකට සහ පසු කියවීම ලිවීමට උදව් කරන හැටි. කොළඹදී කතාකරන්නෙ ගෙදරදී අපිට ලැබෙන පොඩි කාලයෙන් බබාට ගොඩාක් දේවල් උගන්වන ලස්සන පොඩි ක්‍රම 

2019 - 07 - 28 වෙනි ඉරිදා අපේ දෙවන වැඩමුළුව කිරිබත්ගොඩ නගරයේ Kingston Hotel හිදී පැවැත්වෙනවා.මේ තමයි කොළඹ තියන වැඩමුළුව ඊලගට අපි දකුණට යන්නයි හිතන් ඉන්නෙ 

:) කොළඹ නගරයේ අපිව මුණගැහෙන්න බලාපොරොත්තු වෙන තාමත් register නොවුනු කවුරුහරි ඉන්නවනම් ඔයාලට තාමත් අපි එක්ක එකතුවෙන්න පුලුවන්, එහෙම එන්න හිතන් ඉන්න අය 0776344666 අංකයෙන් MR Thilina ට කතාකරලා ඔයාල එනබව කියන්න අමතක කරන්න එපා.

ඔයාල message එක ඇරියම ඒ මොහොතෙම reply නාවත් අපි ඔයාලට කතාකරනවා. එහෙම කතාකරනකන් චුට්ටක් ඉවසීමෙන් ඉන්න.....එහෙනම් 28 වෙනිදාමුණගැහෙමු ❤

:)

එහෙනම් 0776344666 අංකයට කතාකරලා ආසන වෙන්කරගන්න. ඉක්මනින් හමුවෙමු ❤

Monitoring Progress During Early Childhood

Standard Event
From 2019-06-29 09:00:00 - 2019-06-29 15:00:00
HOTEL DEVON KANDY - 51 AMPITIYA ROAD Kandy 20000 Central Province Sri Lanka
Event Scheduled

ඔන්න ඔයාල බලපොර්තු උන විදිහට අපි නුවරට එන්න සුදානම් අපි මේ වැඩසටහනේදී Monitoring Progress During Early Childhood ගැන තම කතා කරන්න බලාපොරොතු වෙන්නේ ඒවගේම විසාල ක්‍රියාකාරකම් රසියක් කරන්නත් අපි බලා පොරොතු වෙනවා ඔයාලට අපිත් එක්ක කතා කරන්න වැඩ කරන්න වගේම දැනුම බෙදා ගන්න අලුත් තොරතුරු දැන  ගන්න වගේ දේවල් පුළුවන් එදාට එකතු උනොත්.

Little Explorer Program

Standard Event
From 2018-07-18 08:30:00 - 2020-07-23 08:30:00
Samata Preschool - Freeman Mawatha, Step 2 Part 1 50000 , Anuradhapura, Sri Lanka
Event Scheduled

ලබාදුන් සහයෝගය සහ දායකත්වයත් එක්ක අපි එනවා අනුරාධපුර ඔයාලා meet වෙන්න.

එන්නේ නොවැම්බර් මාසයේ 09වෙනිදා.... අපේ සූදානම් වීමේ ඉදන් හැම දෙයක්ම අද ඉදලා අපි බෙදාගමු.

දරුවන් වෙනුවෙන් මහන්සියෙන් අපිව ගෙන්නගන්න උත්සාහ දරපු Samata පෙරපාසලේ ගුරුතුමියට ගොඩාක් ස්තූතියි 💖💖

මේ තරම් දවස් අපි photos share නොකල නිසා මේ program එකේ ඉදලා අපි ඔයාල එක්ක පින්තූර බෙදාගන්න හිතුවා
එයාල කොහොමද program එකට සූදානම් වෙන්නෙ කියලා අපි බලාගෙන ඉමු 

iphone
  • Register Online

    Every workshop adds value to life. Join our team here to add something for your qualification.

  • Share With Friends

    Maybe this workshop is too far away for you, but if there is anyone who can go, this is worth sharing with them.

Monitoring Progress During Early Childhood

Kandy | 29 th June 2019

අවුරුදු තුනක් කියන්නෙ ගොඩක් දිග කාලයක් නෙමෙයි...ගොඩක් කෙටි කාලයකුත් නෙමෙයි. අවුරුදු තුනකට කලින් අපි හැමදෙනාම වෙනුවෙන් මම මේ page එක හදද්දිත් අද වගේම දහසක් බාධක තිබුනා. ඒත් ඒ හැම වෙලාවකම මිස් එක්ක අපි ඉන්නවා කියන්න ඔයාල මාත් එක්ක හිටියා හන්ගගෙන කරන දේවල් මුකුත්ම අපි ලග තිබුනෙ නෑ. මම දන්න හැමදේම මම ඇගිලි ගෙවෙනකන් අකුරු බවට හැරෙව්වා..ඒ අකුරු ඔයාලගෙ දරුවන්ගෙ ජීවිතේට වටිනාකමක් මේ වෙනකන් එකතු කරන්න ඇති. තව තවත් මම ලිව්වේ මාත් එක්ක හිටපු ඔයාල හැමෝම නිසයි... වැටුනු දවස් නොලිය හිටපු දවස් වල page එක කරන්නෙ නැද්ද මිස් කියල අහපු ඔයාලගෙ වචන තමයි ඔයාලවත් මාවත් මේ දුර ගෙනාවෙ..... ස්තූතියි කියල විතරක් මදි..... ඒත් මම හදවතින්ම ඔයාලට ස්තුතියි කරනවා මම ඔයාලට පොරොන්දු වෙනවා.......මම දන්න හැමදේම කියලදෙන්න ❤ ඉතින් මේ තියෙන්නෙ එහෙම අත්වැල් බැදන් ආව ගමනේ වටිනා මතක.... තවත් දුර ගමනක මුල්ම පියවර සටහන්...!

perspective phone
FAQ

Frequently Asked Questions

Where is the workshop location?

We will arrange a place according to the participation and inform by phone.

Is there a proper dress code?

A comfortable outfit for a mom, dad, or teacher

Start time and end time?

It starts at 9:00 in the morning and ends at 4:00 in the afternoon

එදාට ගේන්න ඕනේ මොනවද?

පුලුවන්. පහල link එකෙන් ඊට අදාල වැඩසටහන තමන්ගේ registration number එක ඇතුල් කරලා ලබාගන්න

කතාකරන්නෙ මොනවද?

Theme එකට අදාලව දරුවන්ගේ සංවර්ධනය ගැන අපි කතාකරනවා

එදාට අදාල වැඩසටහන ලබාගන්න පුලුවන්ද ?

පුලුවන්. පහල link එකෙන් ඊට අදාල වැඩසටහන තමන්ගේ registration number එක ඇතුල් කරලා ලබාගන්න

At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy