Play Based Learning

Standard Event
From 2019-07-20 09:00:00 - 2019-07-20 16:00:00
Kingston Hotel - 14/2 Kandy Rd Kiribathgoda 11600 Sri Lanka
Event Scheduled
By with

කොළඹ වැඩමුළුව 20 වෙනිදා කිරිබත්ගොඩ දී පවත්වනවා. මේක ටික කාලයකට ඔයාල බලන්න අපි එන දවස. නුවරදි වගේම මාව මුණගැහෙන්න පෞද්ගලිකව කතාකරන්න සහ පොත් බලන්න ඔයාලට පුලුවන්

එන්න කැමැත්තක් තියන අය 0776344666 අංකයට කතාකරන්න.

ඒ හැම කෙනෙකුටම ආපහු call එකකින් විස්තර හැමදේම කියයි. නුවර ආපු අය colombo එන්න කැමතිනම් එයාලට transport දෙනවලු ඔන්න ❤
ඉතින් ඔයාලටත් පුලුවන් එන්න

මේ workshop එක නුවර එකට වඩා වෙනස්.නුවරදි මම ඔයාලට කියල දුන්නෙ brain development එකට සහ පසු කියවීම ලිවීමට උදව් කරන හැටි. කොළඹදී කතාකරන්නෙ ගෙදරදී අපිට ලැබෙන පොඩි කාලයෙන් බබාට ගොඩාක් දේවල් උගන්වන ලස්සන පොඩි ක්‍රම 

2019 - 07 - 28 වෙනි ඉරිදා අපේ දෙවන වැඩමුළුව කිරිබත්ගොඩ නගරයේ Kingston Hotel හිදී පැවැත්වෙනවා.මේ තමයි කොළඹ තියන වැඩමුළුව ඊලගට අපි දකුණට යන්නයි හිතන් ඉන්නෙ 

:) කොළඹ නගරයේ අපිව මුණගැහෙන්න බලාපොරොත්තු වෙන තාමත් register නොවුනු කවුරුහරි ඉන්නවනම් ඔයාලට තාමත් අපි එක්ක එකතුවෙන්න පුලුවන්, එහෙම එන්න හිතන් ඉන්න අය 0776344666 අංකයෙන් MR Thilina ට කතාකරලා ඔයාල එනබව කියන්න අමතක කරන්න එපා.

ඔයාල message එක ඇරියම ඒ මොහොතෙම reply නාවත් අපි ඔයාලට කතාකරනවා. එහෙම කතාකරනකන් චුට්ටක් ඉවසීමෙන් ඉන්න.....එහෙනම් 28 වෙනිදාමුණගැහෙමු ❤

:)

එහෙනම් 0776344666 අංකයට කතාකරලා ආසන වෙන්කරගන්න. ඉක්මනින් හමුවෙමු ❤

Monitoring Progress During Early Childhood

Kandy | 29 th June 2019

අවුරුදු තුනක් කියන්නෙ ගොඩක් දිග කාලයක් නෙමෙයි...ගොඩක් කෙටි කාලයකුත් නෙමෙයි. අවුරුදු තුනකට කලින් අපි හැමදෙනාම වෙනුවෙන් මම මේ page එක හදද්දිත් අද වගේම දහසක් බාධක තිබුනා. ඒත් ඒ හැම වෙලාවකම මිස් එක්ක අපි ඉන්නවා කියන්න ඔයාල මාත් එක්ක හිටියා හන්ගගෙන කරන දේවල් මුකුත්ම අපි ලග තිබුනෙ නෑ. මම දන්න හැමදේම මම ඇගිලි ගෙවෙනකන් අකුරු බවට හැරෙව්වා..ඒ අකුරු ඔයාලගෙ දරුවන්ගෙ ජීවිතේට වටිනාකමක් මේ වෙනකන් එකතු කරන්න ඇති. තව තවත් මම ලිව්වේ මාත් එක්ක හිටපු ඔයාල හැමෝම නිසයි... වැටුනු දවස් නොලිය හිටපු දවස් වල page එක කරන්නෙ නැද්ද මිස් කියල අහපු ඔයාලගෙ වචන තමයි ඔයාලවත් මාවත් මේ දුර ගෙනාවෙ..... ස්තූතියි කියල විතරක් මදි..... ඒත් මම හදවතින්ම ඔයාලට ස්තුතියි කරනවා මම ඔයාලට පොරොන්දු වෙනවා.......මම දන්න හැමදේම කියලදෙන්න ❤ ඉතින් මේ තියෙන්නෙ එහෙම අත්වැල් බැදන් ආව ගමනේ වටිනා මතක.... තවත් දුර ගමනක මුල්ම පියවර සටහන්...!

Read more
perspective phone
iphone
  • Register Online

    හැම වැඩමුළුවක්ම ජීවිතේට වටිනාකමක් එකතු කරනවා. තවත් එක සුදුසුකමකට වඩා දෙයක් එක් කරගන්න මෙතනින් අපේ team එකට එකතුවෙන්න.

  • Share with friends

    සමහරවිට මේ වැඩමුළුව ඔබට හුගක් දුර ඇති, නමුත් යන්න පුලුවන් කවුරුහරි ඉන්නවනම් මේක ඔවුන් එක්ක share කරගන්න තරම් වටිනවා.

FAQ

Frequently Asked Questions

වැඩමුළුව පවත්වන්නේ කොහෙද?

සහභාගිත්වය අනුව අපි තැනක් සූදානම් කරලා දුරකථන මගින් දැනුම් දෙනවා.

නියමිත dress code එකක් තියනවද?

ඇදන් ඉන්න පහසු තැනට ගැලපෙන අම්ම කෙනෙක් තාත්ත කෙනෙකුට, ගුරුතුමියකට සුදුසු ඇදුමක්

ආරම්භවෙන වෙලාව සහ අවසාන වෙන වෙලාව?

ආරම්භ වෙන්නෙ උදේ 9:00 ට අවසාන වෙන්නේ හවස 4:00 ට.විශේශ කාරණා අපි දුරකථනයෙන් දැනුම් දෙනවා

එදාට ගේන්න ඕනේ මොනවද?

පුලුවන්. පහල link එකෙන් ඊට අදාල වැඩසටහන තමන්ගේ registration number එක ඇතුල් කරලා ලබාගන්න

කතාකරන්නෙ මොනවද?

Theme එකට අදාලව දරුවන්ගේ සංවර්ධනය ගැන අපි කතාකරනවා

එදාට අදාල වැඩසටහන ලබාගන්න පුලුවන්ද ?

පුලුවන්. පහල link එකෙන් ඊට අදාල වැඩසටහන තමන්ගේ registration number එක ඇතුල් කරලා ලබාගන්න

At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy