ගුණවත් දරුවන් ලෝකයට දයාද කරමු

හොද දරුවන් ලෝකයට අත්‍යාවශ්‍ය යුගයක ඒ වෙනුවෙන් පුංචි කාලයක් යොදවමු.... පුලුවන් තරම් දිගට හැම පාටකින්ම හැම term එකකටම දම්වැලක් හදන්න.....අපි ආදරය කරන අපිවටේ රැදෙන දෙමාපියන් නෑදෑයන් යහලුවන් අපි වෙනුවෙන් මොනතරම් දේ කරනවාද....ඒ වෙනුවෙන් අපිට ලෝකයට ලබාදියහැකි හොද දේවල් මොනවාද.....
අපි චුට්ටක් කතා කරමු...

ලෝකයෙන් ආදරය ලැබීමටත් ලෝකයට ආදරය කිරීමටත් දන්නා තනි නොවූ ගුණවත් දරුවන් ලෝකයට දයාද කරමු!
 

 

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy